Super Six - සුපර් සික්ස් (2012) සම්පූර්ණ චිත්‍රපටය

සුපර් සික්ස් යනු 2012 වර්ෂයේදී තිරගතවූ චිත්‍රපටියකි. මෙහි වියදම් පිරිවැය රුපියල් කෝටි 9කි. ක්‍රිකට් ක්‍රීඩාව පාදක කරගත් මෙම චිත්‍රපටයේ සාරංග දිසාසේකර, රොෂාන් රණවන, හේමාල් රණසිංහ, පුබුදු චතුරංග යනාදීන් රංගනයෙන් දායක වේ.

සහාය අධ්‍යක්ෂණය - ඩොනල්ඩ් ජයන්ත, සහය අධ්‍යක්ෂණ සහය - ප්‍රියන්ත පතිරගේ, ජනක ආර්. දොමිනිගේ, නිරෝෂන් කෝදිරිමාන්න, වාසල බණ්ඩාර සංස්කරණය - අජිත් රාමනායක, ඇන්තනි (ඉන්දියාව) අංග රචනය - ඉන්දික උදාර ලංකා සහාය - ක්‍රිශාන්ත ජයබාහු කලා අධ්‍යක්ෂණය - මංජුල අයගම කලා සහය - ලෙස්ලි වීරසිංහ, දමිත් එස්. ලක්මාල්, අරුණ ගුණරත්න ඇඳුම් නර්මාණය - මයිකල් විජේසූරිය, සුමති කුඩලිගම, මංගල කුමාර කොණ්ඩා මෝස්තර - පවන් කුමාර ශබ්ද පටිගත කිරීම - රංජිත් පෙරේරා දෙබස් පටිගත කිරීම - ප්‍රියන්ත කළුආරච්චි, නිරෝෂන් එදිරිමාන්න සටන් අධ්‍යක්ෂණය - පීටර් හේග් (ඉන්දියාව), ටෙඩී විද්‍යාලංකාර නැටුම් අධ්‍යක්ෂණය - ශ්‍රීධර (ඉන්දියාව) ගයාන් ශ්‍රිමාල් නිෂ්පාදන කළනාකරණය - දොන් ලීලානන්ද නිෂ්පාදන කළමනාකරණ සහය - හේමන්ත බන්දනගේ, ශානක පොන්නම්පෙරුම රේඛිය නිෂ්පාදනය - තිදර්ශන් කන්දයියා නිශ්චල ඡායාරූප - මහේෂ් නිශාන්ත

රංගනය

  • රොෂාන් රණවන - අරවින්ද
  • අරුණි රාජපක්ෂ - ශෙරින් (හදුන්වා දෙන)
  • සාරංග දිසාසේකර - ජූඩ්
  • පබෝධා සංදීපනී - සුලෝ
  • හේමාල් රණසිංහ - සනත් - (හඳුන්වා දෙන)
  • මලීකා සිරිසේනගේ - ප්‍රියා - (හඳුන්වා දෙන සහ අවසන් චිත්‍රපටය)
  • සුනෙත් චිත්‍රානන්ද - ගයියා
  • මහේන්ද්‍ර පෙරේරා - මදයා
  • පුබුදු චතුරංග - බාතිය
  • එරංග ජීවන්ත
  • සමන් ඒකනායක
  • සඳුන් දිසානායක
  • සනත් ගුණතිලක - සනත්ගේ අයියා
  • සංගීතා සන්දීපනී
  • දුලීකා මාරපන - ජූඩ්ගේ මව
  • ගාමිණී හෙට්ටිආරච්චි - ජූඩ්ගේ පියා
  • ආනන්ද වික්‍රමගේ
  • චිත්‍රා වරකාගොඩ
  • මැණිකේ අත්තනායක
  • රොඩ්නි වර්ණකුල - විස්තර විචාරක
  • ඇන්ටන් ජූඩ් - ඇමැතිතුමා
  • ප්‍රියන්ත සෙනෙවිරත්න - විස්තර විචාරක
  • ඩී. බී. ගංගොඩතැන්න
  • නිල්මිණි කෝට්ටේගොඩ
  • සරත් කුලාංග
  • ජනේෂ් සිල්වා
  • චතුර පෙරේරා
  • හේමන්ත ඊරියගම
  • ජීවන් හඳුන්නෙත්ති
  • මිහිර සිරිතිලක
  • ප්‍රියන්ත සෙනෙවිරත්න
  • කපිල කුමාර සමරකෝන්
  • ප්‍රියන්ත මංසිළු
  • කීර්ති රංජිත් පීරිස්
  • ශශිරංග වික්‍රමආරච්චි
  • දසුන් නිසාන්
  • මලින්ද සම්පත්
  • ප්‍රබුද්ධ රංගන
  • තරික් රහිම්
  • හර්ෂ ජයසේකර
  • නන්දන හෙට්ටිආරච්චි
  • සුනෙත් මැල්සිරිපුර
  • නිසංසලා ආරියරත්න
  • සචිත්‍රා නුවන්තිකා